Tuesday, July 10, 2018

Trip to Badulla.....

බදුල්ලට යන ගමනේ.....

දුන්හිඳ දිය ඇල්ල ( Dunhida Falls )

දුන්හිඳ දිය ඇල්ල ශ්‍රී ලංකාවේ ඇති අලංකාරම දිය ඇලි වලින් එකකි. එය පිහිට ඇත්තේ බදුල්ල නගරයට කි.මි. 5 ක් පමණ දුරිනි. එහි උස අඩි 210 ක් වේ. එනම් මීටර් 64 කි. මෙම දර්ශනීය දිය ඇල්ල නිර්මාණය වනුයේ බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔයෙනි. තේ වතු අතරින් ගලාබසින බදුලු ඔය මනස්කාන්ත දර්ශනයකි. දිය ඇල්ලට ළගා වීමට කි.මි. 1ක් පමණ ගමන් කිරීමට සිදුවන අතර අතරමග හමුවන කුඩා දිය ඇල්ලක්ද වේ.එය " කුඩා දුන්හිඳ " ලෙස හදුන්වයි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණයට යොමු වූ දුන්හිඳ ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තවත් වැඩි කරනවා නොවේද?



Dunhinda Falls is one of the most beautiful waterfalls in Sri Lanka. It is located about 5 kilometers from Badulla. Its height is 210 feet. That's 64 meters. This beautiful waterfall is created by the river called Badulu Oya which goes through the city of Badulla. A spectacular view of the beautiful Badulla Oya flowing through the tea estatesIt is about 1 km away, and there is a small waterfall, which is called the "Kuda Dunhida". Capture the attraction of both local and foreign tourists, does not it add to the beauty of Sri Lanka?


No comments:

Post a Comment

Nature...